දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පෙරළිය පිළිබදව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ සහ මංගල සමරවීර විදෙස් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සහ දෙන ලද තොරතුරු නිවරදි ඒවා නොවන බව ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපති තමරා කුනනායකම් මහත්මිය පවසයි.

ඊයේ (01) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කුනනායකම් මහත්මිය ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලන පෙරළිය සහ වසර 15 ක එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපති වශයෙන් ලද අත්දැකීම් මෙසේ ‍පැහැදිලි කළාය.

”මෙය ශ්‍රී ලංකා ජනාධිපති විසින් සිදුකළ ප්‍රජාතන්ත්‍රවාදී විරෝධි ක්‍රියාවක් නොවන බව, වෙනත් වැරදි මතයන් පලකිරීමට ප්‍රථම බටහිර මාධ්‍ය වලට පැහැදිලිවම ප්‍රකාශ කළ යුතුව තිබෙනවා. මා මේ රටේ සංචාරය කරන අතරතුර මට මුණගැසුන යුද්ධයෙන් පීඩාවට පත් අහිංසක ජනතාව, මධ්‍යම පාන්තික ජනතාව, සහ ඔවුන් මා සමග දැක්වූ අදහස්වලට වල අනුව, ඉදිරි ජන්දයකදී ඔවුන් සහයෝගය දැක්වීමට කැමැත්ත පල කර සිටියේ මහින්ද රාජපක්ෂ මහතාටයි.

එසේම, සපුගස්කන්ද තෙල් පිරිපහදු පරිශ්‍රයේදී සිදුවූ ඝාතනය, මාධ්‍ය විසින් හුවා දක්වන ලද්දේ, මේ රට නිතිය ක්‍රියාත්මක නොවන, දුටු දුටු තැන මිනි මරණ රටක් ලෙස. අපි මනුෂ්‍ය ඝාතනයන කිසිසේත් අනුමත කරන්නේ නැ. එසේම එම මිනි මරුම සිදුකරන ලද්දේ, එවකට පැවති ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකුගේ නියෝගයකට අනුව, එම පරිශ්‍රයේ සිටි ආරක්ෂක නිලධාරියෙකු බව කවුරුවත් ප්‍රකාශ කර නෑ. එතෙක් මෙතෙක් රටේ සිදුකල ඉහලම මුදල් වංචාව වන මහබැංකු මුදල් වංචාව, cope වාර්තාව ගැන, වසර 02ක් පමණ ජන්ද කල්දැමීම පිළිබඳව කිසිම මාධ්‍යක් විනිවිද භාවයෙන් යුතුව මිට විරුද්ධව හඬක් නැගුවේ නැහැ.

ඊට අමතරව, රනිල් වික්‍රමසිංහ මහතා 2015 ජනවාරි මස අගමැති ලෙස පත් කරද්දී UPFA සතුව ආසන 144ක් තිබුන අතර UNF එක සතුව පාර්ලිමේන්තුවේ තිබුනේ ආසන 66ක් පමණයි. එසේ තිබියදීත්, එවකට හිටපු අගමැති (දී .මු. ජයරත්න) බලයෙන් පහකර හරිද්දී මෙහෙම ගැටළුවක් ඉදිරිපත් උනේ නෑ. ජර්මනිය, අයර්ලන්තය, බෙල්ජියම වැනි බටහිර රාජ්‍යයන් ආණ්ඩුවක් නොමැතිව පාලනය වෙලා තිබෙනවා, එත් කිසිම බටහිර මාධ්‍යකට එක ගැටළුවක් උනේ නෑ. යම් රටක ජිවත් වනමිනිසුන්ට, එම රටේ දේශපාලනය, ආගම, සංස්කෘතිය, යන දේවල් තීරණය කිරීමේ අයිතියක් තිබෙනවා. එක පිටරට මාධ්‍ය ගැටළුවක් කරගත යුතු නැ. එසේම යම් පිටරට මාධ්‍යක් වෙනත් රටක තොරතුරු ලබාගැනීමේදී අනුගමනය කලයුතු පිළිවෙල තිබෙනවා, එය ඔවුන් ලබාගත යුත්තේ විදේශ ලේකම් තුමා මගින් පමණයි. විදෙස් මාධ්‍ය මෙයද විකුර්ති කොට තිබෙනවා. ඔවුන් විසින් වෙන වෙන පුද්ගලයින් හමුවී ලබාගන්නා තොරතුරු මාධ්‍ය හරහා පල කිරීමෙන්, රට ගැන නොයෙක් අසත්‍ය සහ වැරදි තොරතුරු ජාත්‍යන්තර මාධ්‍ය පුරා පලවෙනවා. එය නිතිය උල්ලංඝණය කිරීමක්. මෙමගින්, මෙරටට එන විදේශිකයන් සහ ආයෝජන අඩපන වෙනවා. එක රටට කරන ලොකු හානියක්.” යනුවෙන් ඇය ප්‍රකාශ කර සිටියාය.



24 thoughts on “රනිල් – මංගල විදෙස් රටවල් මුලා කරයි.. – ජිනීවා හි එක්සත් ජාතීන්ගේ හිටපු ශ්‍රී ලංකා තානාපතිනියගෙන් විශේෂ හෙළිදරව්වක්(Video)”

  1. True and thanks for doing this. People are happy, relieved from fear and pressure of loosing hopes. Take this message to the world

  2. Thank you Madam, and well said, Ranil is a western puppet everyone knows about it. , Besides, he is a bloody story maker.

  3. awesome speech . Brilliant explanation. Great argument . I hope the message will reach the so called foreign governments and their representatives .

    1. They have three energy bases:
      Savoir.Knowledge
      Pouvoir.Power
      Avoir.Assets
      Three strategies
      Clever
      Cunning
      Cruel
      It is how S L match this configuration.eg patriotism,assertiveness,steadfastness.

  4. This speech should be translated in to Sinhala , Tamil , French , German etc etc …and let the world know the truth about what’s going on in SRi Lanka.

  5. I heard you were boasting about your position. Please do not that 2015 incidents were according to 18th amendment. This happens under 19th. That is the issue.

  6. Maybe the Western press needs to learn from the Sri Lankan press. Especially the Daily Noise:-) This is hilarious. Trying to legitimise something blatantly wrong and illegal.

  7. Well said and her words has a lot sense and concern about the country, SL constitution, SL people and the reality of the situation in SL than all politicians in SL..

  8. How reasonable to assume that Rajapakse would be compelled to find solutions to Tamil ethnic problems just because he was going to be held responsible in the past for atrocities?

  9. Last local govt election, Mahinda Rajapaksha’s side won with clear majority. Which result shows people idea more accurately? 2015 or 2018 election.?

  10. Why then you need majority, point is not people like Ranil to Mahinda. Point is how he was out casted. Your speech is biased. Nothing said about the incident itself.

  11. Can she come to the point .. the whole world knows what she’s bragging about .. give us a summary and get on with it .. urge the President to Convene the Parliament fast ..

  12. So let the parliament decide . Who are you to preach hypocrisy . Where did you come from ? You are too funny . Seems you got paid big time…. talking nonsense .

  13. it shows we do have unity among real Sri LabkAns who loves the motherland irrespective of the Nationality or the religion .

  14. If MS and MR were concerned about the falling ruppee they have an odd way of showing it. The ripped is in free fall now.

  15. That’s why we need control of media.bcs. SLs media is hiding truth and giving statements on requirement of his superiors who is supporting to there political parties.

  16. Grate explanation .thanks . You are a grate sri lankan. Proud of you. Please speak up bring up your voice behaf of sri lanka all who love motherland .

  17. Thank you Tamara for not addressing the elephant in the room? If it’s right, then why the need to buy MPs from opposition?

  18. Blood bath I hate when they use this word and hats off to you my dear and very proud of you and your stance on this topic.

  19. Thank you very much ma’am. I wish the entire nation could hear your analysis. They need to hear facts. Most of them seem to turn a blind eye towards the real life struggles of people fighting for a living day to day.

  20. I don’t know what this lady is talking!!! When the democratic rights of the Sri Lankan are robbed in a day light robbery. She does not see that may be she is having some other motives. The president is the culprit who has robbed the democracy of all Sri Lankan.

  21. She has not lived in sri lanka long enough to know that in sri lanka things do not happen as per book. Where we had a chief justice impeached by a person who has failed the 8th grade

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More