දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය විසින් කතානායකවරයාට ලබාදුන් අත්සන් ලේඛනයට මන්ත‍්‍රීවරුන් අත්සන් තබා ඇත්තේ පාර්ලිමේන්තුව කැඳවීමේ යෝජනාවකට සහය පළකරමින් මිස හිටපු අගමැතිවරයාට සහය පළකරමින් නොවන බව ජාතික නිදහස් පෙරමුණේ නායක කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද (2) පැවැසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ බලය ස්ථාවරව පවතින්නේ කුමන පාර්ශ්වකටදැයි යන්න හෙට අනිද්දා වනවිට පැහැදිලිව දැක බලාගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි ද මන්ත‍්‍රීවරයා කීය.

තමන්ගෙන් ගිලිහෙන බලය ආරක්‍ෂාකර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය නාඩගම් නටන බව කී මන්ත‍්‍රීවරයා ඒ සඳහා කතානායකවරයා හා ජනතා විමුක්ති පෙරමුණද සම්බන්ධ යැයිද පැවසීය.

කොළඹ, මල් පාරේ පිහිටි අග‍්‍රාමාත්‍ය කාර්යාලයේදී අද (2) පැවැති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.

.

ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට යන හැටි, වික්‍රමසිංහ මහතා ගිය පමණින් රුපියල් ශක්තිමත් වූ හැටි සහ නිර්වස්ත්‍රං පරමං සුඛං නාට්‍යය රාගපාන ජනතා විමුක්ති පෙරමුණ ගැන විමල් කියයි

Gepostet von Lanka Lead News am Freitag, 2. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More