දේශීය පුවත්

ජාතික ආණ්ඩුවෙන් ඉවත්විමට ජනාධිපතිවරයා ගත් තීරණය කල් යල් බලා ගත් නුවණක්කාර තීරණයක් බව ධර්ම පර්යේශනාධිපති පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියන් අවධාරණය කරයි.

කොළඹ පදනම් ආයතනයේ අද(03)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

එහිදි ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහා ලේඛකාධිකාරී මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය නාබිරිත්තන් කඩවර ඥාණරතන හිමියන්, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ මහාචාර්ය පූජ්‍ය පල්ලේකන්දේ රතනසාර හිමියන්, හම්බන්තොට දිස්ත්‍රික් ප්‍රධාන සංඝ නායක ආචාර්ය පූජ්‍යදේවාලේගම ධම්මසේන හිමියන් මෙහිදි අදහස් පළ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More