ජාතික සංවිධාන වලින් නිකුත් කළ ලිපියකට අනුව ආණ්ඩු වෙනසකට මගපෑදෙන්නේ ජනාධිපතිවරයා ගේ පුද්ගලික නිර්භීත භාවය නිසාය.
මහින්ද පාර්ශවය පැත්තෙන් ඒ සඳහා සක්‍රීයව අඩියක් පෙරට තබා මැදිහත් නොවූ බවද එම ලිපිය මගින් විවේචනාත්මකව දක්වා ඇත.
ආණ්ඩුවේ භයානක න්‍යාය පත්‍රය පරාජය කිරීම සඳහා මෛත්‍රී-රනිල් ගැටුම ප්‍රශස්ත ලෙස කළමනාකරණය කිරීමට නොහැකි වීම නිසා එම න්‍යාය පත්‍රය බොහෝ දුරක් ගමන් කළ බවද එම ලිපිය මගින් පැහැදිළි කර ඇත.
සම්පූර්ණ ලිපියට මෙතැනින් පිවිසෙන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
Kage wadak uwath ithama dura darshi Ratata hithathi deyaki
Meya karanna thibune warayath wikineemata peraya