අද (02)පස්වරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති පක්‍ෂ නායක හමුවේදී ආණ්ඩුව නියෝජනය කරමින් සහභාගී වී සිටි නිමල් සිරිපාලද සිල්වා, මහින්ද සමරසිංහ, දිනේෂ් ගුණවර්ධන ඇතුළු කණ්ඩාම නැගිට ගොස් තිබේ.
පාර්ලිමේන්තුව වහා කැදවන්නැයි දිගින් දිගටම ඉල්ලීම් කරද්දී ඊට අදාල නීතිමය පසුබිම පැහැදිලි කිරීමෙන් පසු මෙම පිරිස නැගිට ගොස් ඇත.
ජනාධිපතිවරයා විසින් කල් දමන ලද පාර්ලිමේන්තුව කැදවිය හැක්කේ ඔහුටම බවත් ඒ සදහා ජනාධිපතිවරයාගේ අත්සනින් ගැසට් පත‍්‍රයක් නිකුත් විය යුතු බවත් ඔවුන් පෙන්වා දී ඇති අතර එම ගැසට් පත‍්‍රය ලැබෙන තුරු බලාසිටීම හැර වෙන කළ හැකි කිසිත් නොමැති බව පවසමින් ඔවුන් එම ස්ථානයෙන් නැගිට ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...