අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාස භංග යෝජනාවක් ඊයේ (2) සවස කතානායක කරු ජයසූරිය මහතාට බාර දෙනු ලැබීය.
පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමට රනිල් වික‍්‍රමසිංහ හිටපු අග‍්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ කොමිටි 2 හි පක්ෂ නායකවරු ඇතුළු පිරිසක් රැස්වීමෙන් පසුව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් කතානායක කරු ජයසූරිය මහතාට විශ්වාභංග යෝජනාව භාර දෙන ලදී.
සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව බාර දුන් විශ්වාභංග යෝජනාවේ මෙසේ ද සඳහන් වෙයි.



ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...