දේශීය පුවත්

ජාතික ආණ්ඩුව බිදවටිම නිසා අමාත්‍ය මණ්ඩලයේ සහ අගමැති ධුරය අහොසි වු විට නව අගමැතිවරයෙක් සහ කතානායකවරයෙක් පත්කිරීම ජනාධිපති වරයා ව්‍යවස්ථාවෙන් බැදි සිටින බවත් එසේ කිරිම ව්‍යවස්ථා අර්බුදයක් හෝ ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් නොවන බව ජාතික සංවිධාන එකමුවේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයිි.

පසුගිය(01) දින පැවති මධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා තවදුරටත් සදහන් කළේ ජනාධිපතිවරයාගේ ව්‍යවස්ථානුකූල නියෝග නොතකා කරු ජයසුරිය මහතා සහ රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාර්ලිමේන්තුව කැදවීමට උත්සාහ කිරීම ව්‍යවස්ථා විරෝධි කුමන්තුණයක් බවය.

.

පළාත් සභා ඡන්දය අවුරුද්දක් කල් දමන්න අත ඔසවපු ජනතා විමුක්ති පෙරමුණජනපති දින 11 ක් පාර්ලිමේන්තුව කල් දැම්මාටවෛද්‍ය වසන්ත බණ්ඩාර

Gepostet von Lanka Lead News am Freitag, 2. November 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More