අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ රජයේ කැබිනට්, රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිවරුන් සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර මේ වනවිට හමුවක් පැවැත්වේ.
අග්‍රමාත්‍ය කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුවේදී ප්‍රධාන වශයෙන් ආණ්ඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
මෙම හමුවේ දී ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතාට නව පාර්ලිමේන්තුවේ සභානායක අනතුර ලබාදීම සදහා සියලුම දෙනා ඒකමතිකව තීරණය කළ බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...