දේශීය පුවත්

පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව ඊයේ (2) සවස හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමරුම සවස ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්‍ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවති උත්සවයකදී මෙසේ පැවසීය.

තමන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූයේ අග‍්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ලැබුණු ආරාධනාවකට බවත් අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව සහ අගමැතිවරයාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලූ සාකච්ඡා කර ගැටලූවකින් තොරව ප‍්‍රශ්නය විසඳා ගැනීමට බව කීවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More