පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ සිය ස්ථාවරය දැනුම්දීමට සූදානම් වන බව වාර්තාවේ.
ඒ සඳහා හෙට (04) දිනයේ විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබේ.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන් පස් දෙනෙකු ඉදිරි පැය කිහිපයේදී ආණ්ඩුවට එක් වූ ඇමති එස්.බී. නාවින්න මහතා පවසයි.
ඔවුන් ඇමති ධුරවල දිවුරුම් දෙනු ඇතැයිද ඇමති නාවින්න කියා සිටී.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...