කථානායකවරයා විසින් අගවිනිසුරු නලින් ජයලත් පෙරේරා මහතා අමතා යොමු කරන ලද බවට සඳහන් වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙමින් පවතින බවත් එය සාවද්‍ය ලිපියක් වන බවත් කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. 2018.11.20 දින මෙම ලිපිය නිකුත් කර ඇති බව ද වාර්තා වෙයි. ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව අනුව...
මීළඟ ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය ප්‍රධාන පාර්ශවයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ පොදු අපේක්ෂකයෙක් බව එම පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතා පවසයි. එම පොදු අපේක්ෂකයා තරුණයකු හෝ මැදි වියේ කෙනෙක් විය හැකි යයි කී මන්ත‍්‍රීවරයා ස්ථිර වශයෙන් ම තරග කරන්නේ පොදු අපේක්ෂකයෙක් බ...
මුදල් අමාත්‍යාංශය විසින් ලබන වසර සඳහා අතුරු සම්මත ගිණුමක් සකස් කරගෙන යන බව බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඊයේ (20) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය. ඒ අනුව බෙහෝ විට ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමට එම අතුරු සම්මත ගිණුම ඉදිරිපත් ක...
ඉන්දියාවේ දිල්ලි නුවර ප්‍රධාන අමාත්‍ය අරවින්ද් කෙජ්රිවාල්ට මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තාවෙයි. ඒ මහතාගේ කාර්යාලය ඉදිරිපිටදී මෙම ප්‍රහාරය එල්ලවී ඇති බව ඉන්දීය මාධ් වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් අනිල් කුමාර් නැමති පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එට ම...
ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය තෙක් භාරකාර ආණ්ඩුව ලෙස කටයුතු සිදු කරන්නේද එම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර රට යළි ගොඩනැඟීමේ කටයුතු සිදු කරන්නේද වත්මන් ආණ්ඩුව විසින්මයි. පසුගිය සමයේ සිටිය පාලකයන් මේ රටේ තරුණ තරුණියන්ට ස්ථීර රැකියා ලබා දෙන බවට පොරොන්දු වී රාජ්‍යායතනවලට දරාගත නොහැකි ලෙසින් ද...
ෆේස්බුක් මැසෙන්ජර් යෙදුම බිදවැටීමට ලක් වී දවසක් යාමට මත්තෙන් ෆේස්බුක් සමාජ ජාල අඩවිය හා ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල අඩවිය ඊයේ (20) ලොව පුරා බිදවැටිමකට ලක් විය. මේ බිදවැටීම හේතුවෙන් ලොව පුරා සිටින මිලියන ගණනක් වූ එම සමාජ ජාල අඩවි භාවිතා කරන සාමාජිකයන් ඔවුන්ගේ එම ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල ගි...
කවුරුවත් බලපෑම් කළත් රට වෙනුවෙන් ගන්නා වැදගත් තීරණ වෙනස්ක් කරන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඊයේ (20)ජාතික පුවත්පතකට ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා මේ බව සදහන් කර ඇත. රටේ ජනතාවට ආණ්ඩුව පිළිබඳ කලකිරීමක් ඇති කිරීමට විරුද්ධවාදීන් තමාට එරෙහිව විවිධ බොරු කටකතා ප්‍රචාරය කිරීමට ඉ...
වර්තමානයේ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අස්ථාවරත්වය හමුවේ විවිධ පාර්ශ්වයන්ට අයුතු ප්‍රයෝජන ඉටු කර ගැනීමට අවකාශය උදාවී ඇතැයි සිය පක්ෂයේ නියෝජිතයන් බටහිර රටවල තානාපතිවරුන්ට දැනුම් දුන් බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්. සුමන්තිරන් මහතා කියයි. මේ වන විට ලංකාව තුළ ඇතිවී තිබෙන...
අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපාදන කප්පාදු කිරීමේ යෝජනාවක් එක්සත් ජාතික පක්ෂය විසින් ගෙන එනු ලබන්නේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරය තුළ තනි කිරීමේ සැලැසුමකට අනුව බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ඊයේ (20...
විධායකයට, ව්‍යවස්ථාදායකයට හෝ අධිකරණයට ජනතා පරමාධිපත්‍යය යටපත් කිරීමට අයිතියක් නොමැති බවත් වහාම පාර්ලිමේන්තු මැතිවරණයකට යායුතු බවත් ආචාර්ය ගුණදාස අමරසේකර මහතා පවසයි. අද (20)රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. වැඩි දුරටත් අදහස් දක්ව...
පක්‌ෂ නායක රැස්‌වීමේදී දිනේෂ් ගුණවර්ධන මහතා විසින් අනුර කුමාර දිසානායක මහතාට තමුසේ යෑයි ආමන්ත්‍රණය කිරීම නිසා දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීම රාජිත සේනාරත්න මහතා ඇතුළු කිහිප දෙනකු විසින් සමථයකට පත් කර ඇත. තමුසේ යූ. එන්. පී. යෙන් සල්ලි අරගෙන යෑයි දිනේෂ් ගුණවර්ධන මහතා දිසානායක මහතාට කියා ඇත. ...
ජී.එල් පිරිස් මහතා, උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම අනුව ශ්‍රේෂ්ඨාධිකරණයය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගය සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බව වාර්තාවේ. එම ප...
එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. තමා ඉදිරිපත් කළ අභියෝගය බාරගැනීමට නොහැකිව එජාපයේ මන්ත්‍රිවරුන් 113 අදනොවේ හෙට කියමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය. එක්සත් ජාතික පක්ෂය රනිල් පිළ,සජිත් පිළ,රවී පිළ ලෙස ...
යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ නායක හිමිවරුන් තුන් නම්ක් වන දිවියාගහ විපස්සි හිම, ත්‍රිකුණාමලය ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි යන හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් රනිල් - මහින්ද බාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා ඇත. ලංකා ලීඩ් නිව්ස් ඒ පිළි...
පසුගිය දා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස් ඡන්න ජයසුමන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු අතරමැදි පෙත්සන්කරුවන් පිරිසක් විසින් කරනු ලැබූ ඉල්ලීම් පිළිබඳව නීති අංශවලින් විවිධ මත පළවේ. විශේෂයෙන්ම එම පෙත්සම් මගින් ජේෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා සමඟ එ. ජා. ප මන්ත්‍රීවරුන් වන තමන්ට ද ප්‍රශ්න තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේය. මහින්ද රාජපක්ෂ මහතා මෙන් නොව රනිල් වික්‍රමසිංහ මහතා තමන් සමඟ හිනා නොවන බවත් කතා නොකරන බවත් සුහද නැති බවත් රාමනායක මහතා ඊයේ(19) පැවැති ම...
අගමැතිවට විශ්වාසභංගයක් ගෙන ආ යුතු පිළිවෙළක් තිබෙන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසිය. ඒ පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදීය. එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය. "මේක තමයි අපි කිව්වේ නිවරුදිව ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තුව ගෙනි යමු කියලා. ඒ අනුව පාර්ලිමේන...
සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු යැයි ශුද්ධ වූ කුරාණයේ සඳහන් වන බවත්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබිතුමාගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් අදට (20) යෙදෙන නබිනායකතුමාගේ උපන්දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්විද රාජපක්ෂ මහතා සුබ පැතුම් පණිවුඩ නිකුත් කරමින් ඊයේ (19) සඳහන් ක...
හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාර කුමාරතුංග විසින් ඇමෙරිකාවේ ටයිම්ස් පුවත්පත සමග කළ සම්මුඛ සාකච්ඡාවක දී හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග වැඩ කළ නොහැකි බවත් ඔහු විසින් සියලු දෙනා රැවටීමට ලක් කළ බවත් පවසා තිබේ. සාකච්ඡාව පහතින් Times මාධ්‍යවේදී ටී.එම් ඇලෙක්ස් පෙරී – ඉදිරි මැතිවරණය...
2018.11.18 දින ජනාධිපති මෛත්රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වුණු සර්ව පාක්ෂික රැස්වීමේදී සිදුවූයේ කුමක්දැයි කරුණු පැහැදිලි කරමින් බුද්ධශාසන හා ආගමික කටයුතු අමාත්ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පැහැදිලි කළේය. 2018 නොවැම්බර් මස 18 වැනිදා ජනාධිපතිතුම...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...