ජී.එල් පිරිස් මහතා, උදය ගම්මන්පිල මහතා ඇතුළු පෙත්සම් කරුවන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සම අනුව ශ්‍රේෂ්ඨාධිකරණයය විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනයට එරෙහිව ගොනු කොට ඇති පෙත්සම් විභාගය සඳහා පස්දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බව වාර්තාවේ.
එම පෙත්සම්කරුවන් විසින් ජ්‍යෙෂ්ඨ නීතිඥයන් ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඬුල්ලක් පත් කිරීමට ඉල්කිලුම් කිරීම වෙනුවට 5 හෝ 7ක් වශයෙන් විකල්ප යෝජනා ඉදිරිපත් කිරීම නිසා එසේ සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් වෙනුවට 5 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් පත් කොට ඇති බව වාර්තාවේ.
එම තත්ත්වය පෙත්සම්කරුවන්ට අවාසිදායක බව ජ්‍යෙෂ්ඨ නීතිඥයෝ පවසති.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...