යහපාලන ආණ්ඩුව බලයට පත්කිරීම සඳහා වෙහෙස මහන්සි වී කටයුතු කළ නායක හිමිවරුන් තුන් නම්ක් වන දිවියාගහ විපස්සි හිම, ත්‍රිකුණාමලය ආනන්ද හිමි, මහාචාර්ය අගලකඩ සිරිසුමන හිමි යන හිමිවරුන් විසින් ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් කරමින් රනිල් – මහින්ද බාරකාර ආණ්ඩුවක් පිහිටුවන ලෙස ඉල්ලා ඇත.
ලංකා ලීඩ් නිව්ස් ඒ පිළිබදව නීතිඥ රාජා ගුණරත්න මහතාගෙන් විමසන ලදුව ඔහු පවසා සිටියේ එවැන්නකට ව්‍යවස්ථාවෙන් ඉඩක් නොමැති බවය.
නමුත් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයට එක්වීමට රනිල් වික්‍රමසිංහ මන්ත්‍රීවරයාට ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද හෙතෙම පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...