දේශීය පුවත්

පසුගිය දා අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් මහාචාර්ය ජී. එල්. පීරිස් ඡන්න ජයසුමන සහ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු අතරමැදි පෙත්සන්කරුවන් පිරිසක් විසින් කරනු ලැබූ ඉල්ලීම් පිළිබඳව නීති අංශවලින් විවිධ මත පළවේ.

විශේෂයෙන්ම එම පෙත්සම් මගින් ජේෂ්ඨ නීතිඥයන්ගෙන් සමන්විත සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලා සිටීම වෙනුවට විනිසුරුවන් 5 හෝ 7 වශයෙන් විකල්ප යෝජනාව ඉල්ලීම් මගින් අවාසියක් වන බවට මතයක් පළවිය.

ඒ පිළිබඳව අදහස් දක්වා ඇති ජී. එල්. පීරිස් මහතා පුවත්පත්වලට ප්‍රකාශ කරන්නේ තමා සම්පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලු බව ය.

නමුත් පෙත්සමේ සඳහන් වන්නේ 5 හෝ 7යන විකල්පය යෝජනාව බව ද නීතිඥවරු පවස්ති.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More