එක්සත් ජාතික පක්ෂයේ 113ට බාලගිරි දෝෂය වැලඳී ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
තමා ඉදිරිපත් කළ අභියෝගය බාරගැනීමට නොහැකිව එජාපයේ මන්ත්‍රිවරුන් 113 අදනොවේ හෙට කියමින් සිටින බවද ඒ මහතා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂය රනිල් පිළ,සජිත් පිළ,රවී පිළ ලෙස බෙදී සිටින බැවින් මන්ත්‍රීවරුන් 113ක් සකස් කරගැනීමට නොහැකිව දඟලමින් සිටින බවද වීරවංශ මහතා පවසා සිටියේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...