තමන් කිසිවිටක පොහොට්ටුවේ සාමාජිකත්වය නොගන්නා බවත් තමන්ද කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා මෙන් පරණ ශ්‍රී ලංකා කාරයෙකු ලෙස කටයුතු කරන බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී විජිත් විජිතමුණි සොයිසා මහතා සඳහන් කරයි. විජයමුණි සොයිසා මහතා මේ අදහස් පළ කළේ කළුතර ප්‍රදේශයේදී පැවති උත්සවයකින් පසු මාධ්‍යවේදීන්...
කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් අභියාචනාධිකරණය මඟින් නිකුත් කරන ලද අතුරු නියෝගයට අනුව හිටපු අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට ලබාදෙන ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට තීරණය කර තිබේ. පසුගියදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා ...
'පුරවැසි බලය' සංවිධානයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයක් මඟින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන ඝාතනය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක වන බවට සැක මතු වන බවටත් රට තුළ අරගලකාරී තත්ත්වයක් ඇති කිරීමට ඔහු ඇතුළු කණ්ඩායමක් සැරසෙන බවටත් සැක මතුවන හෙයින් ඒ පිළිබඳ කඩිනම් විමර්ශනයක් සිද...
මේ වසරේ ගත වූ මාස 10ක පමණ කාලය තුළ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය රුපියල් ලක්ෂ තුන් දහසක (3,000) මුදලක් වැය කොට ඇති බව අනාවරණය වී ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී. චානක මහතා පවසයි. එම මුදල් හිටපු නිවාස අමාත්‍ය සජිත් ප්‍ර...
එළඹෙන ඕනෑම මැතිවරණයකට මුහුණ දීම සඳහා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් යුත් නව පුළුල් සන්ධානයක් ගොඩනගන බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ද ඒකරාශී කරගන...
පහත පල කෙරෙනුයේ " දෙමළ ඊලාම් අන්තර්කාලීන ආණ්ඩුව" නැමැති සංවිධානය මගින් හෙට (10) බ්‍ර්තාන්‍යයේ වෙස්ට් මිනිස්ටර් පාර්ලිමේන්තුවේ කාඹර අංක 10 පැවැත්වීමට නියමිත රැස්වීමක පූර්ව ප්‍රචාරක දැන්වීමකි. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් විසින් සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග ව...
අධිකරණය නිවාඩු ලබා දිමට පෙර නඩුවේ තින්දුව ලබාදුන්නොත් හොද බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පැවසිය. ශි‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ වැලිගම ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ මාතර, වැලිගමදි සංවිධානය කර තිබු අවස්ථාවේදි ඔහු මේ බව පැවසීය. එහිදි අදහස් දැක්වු මන්ති‍්‍රවරයා, ...
ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් විය යුතු යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි. පක්‍ෂ නායක රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාපයේ තරුණයෙක් මෙවර ඉදිරිපත් කල යුතු බවයි. ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ කුරුණෑගල දිස්ත්‍රික්යේ කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු ර...
තනි පුද්ගලයෙකු ලෙස ජනාධිපතිවරයාට ව්‍යවස්ථානුකූලව හිමිව ඇති පාලන බලය පිළිබද තමා කිසිසේත් සතුටු නොවන අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් රටක එසේ සිදු නොවිය යුතු බව සදහන් කළ ජනාධිපතිතුමා එම තත්ත්වය හැකි ඉක්මණින් වෙනස්වී අගමැතිවරයෙකු සහ ඇමති මණ්ඩලය සමග කටයුතු කිරීමට ඉක්මණින් අවස්ථාව සැලසෙනු ඇති බවට ද වි...
ආණ්ඩුව ආපසු රනිල්ට දී අනාගන්නට දෙමු - ඊට පස්සේ බලය නිකම්ම අපේ ඔඩොක්කුවට වැටෙනවා”යනුවෙන් සටන් පාඨයක් නිර්මාණය කරන යම් පිරිසක් මහින්ද පාර්ශ්වය තුළ ක්‍රියාත්මක වන බව වාර්තාවේ. එම සටන් පාඨය රනිල් - අනුර - සුමන්තිරන් තුන්කට්ටුවේ සැලසුමට අනුව නිර්මාණය කළ එකක් බවද වාර්තාවේ. ඔවුන් ඉතා සියුම්ව මහින්...
lanka lead news වෙත මේ මොහොතේ ලැබුණු තොරතුරක් අනුව පාර්ලිමේන්තුව කල් දැමීමේ ගැසට් නිවේදනය නිකුත් කරන ලෙස ඊයේ රාත්‍රී මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් නියෝගයක් නිකුත් කොට ඇත. ඒ අනුව හෙට දින එම ගැසට් නිවේදනය නිල වශයෙන් නිකුත් කිරීම්ට තිබෙන බවට එම ආරංචි මාර්ග සඳහන් කරයි. ජනාධිපතිතුමා විස...
අධිකරණයේ දී තීන්දුව කුමක් වුවත් එය ලබාදීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා ගැනීමේ මෙහෙයුම්ක් රනිල් - අනුර - සුමන්තිරන් තුන් කට්ටුවේ එකඟතාවයෙන් දියත්වන බව හෙළිදරව් වී ඇත. ඊට අනුව ඔවුන් මේ මුහුණ දෙන මූලික අභියෝගයය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීම වළක්වා ගැනීමයි. එයට...
ජනාධිපතිවරයා සමඟ හෙට (10) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ. ඊයේ (08) පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත. එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්...
රිවිර පුවත්පතේ රමේෂ් වරල්ලේගම සමග කරන ලද සාකච්ඡාවකදී කරුණා අම්මාන් විසින් ප‍්‍රකාශ කර තිබුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස ක‍්‍රියා කරන ලද පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතර සිටින බවය. ඔහු නොර්වේ රටේ සැඟවී සිටින බවට ද කරුණා අම්මාන් විසින් එහිදී හෙළිදරව් කර තිබිණි. දිවයින ප...
ශ‍්‍රී ලංකාවේ රජයක් නැති නිසා ද්‍රවිඩ ජනතාව සමූල ඝාතනයට ලක්වීමට ඉඩ ඇති බවට දක්වමින් ආර්. 2. පී. (R2P) ප‍්‍රඥප්තිය මත සාම හමුදාවක් උතුරු නැගෙනහිරට යවන ලෙස කොටි ඩයස්පෝරාව සහ එන්. ජී. ඕ. සංවිධාන කිහිපයක් එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්ටෝනියෝ ගුටාරෙස්ගෙන් ඉල්ලා ඇත. ඇති වී තිබෙන අර්බුදය නිසා ශ‍්‍රී ල...
එක්සත් ජාතික පක්ෂය විනාශ කරන්නේ රනිල් වික්‍රමසිංහ බවත් අද ඇත්තේ ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති නොවන බව ජේ.ආර්.ජයවර්ධනගේ මුණුපුරු ප්‍රදිප් ජයවර්ධන මහතා පවසයි. TTVnews වෙබ් අඩවිය සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා පවසා අත්තේ සෑබෑ එක්සත් ජාතික පක්ෂයක් මේ වන විට සිරිකොත නොමැති බවය. ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වුණා. මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් ද එක්ව සිටියා. මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි ජාතික න...
අධිකරණ තීන්දුවලට ගරු නොකරන, ව්‍යවස්ථාවට ගරු නොකරන, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකරණ, දේශපාලන සදාචාරයක් නැති පාලකයන් ඉන්නා රටක අධිකරණ තීන්දු මගින් පමණක් විසඳුම් සෙවිය නොහැකි බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා දියත් කළ කුමන්ත්‍රණය අධිකරණය මගින් ලබා දෙනු ලබන තීන්දුවලින් පමණක් අවසන් නොවන බවත් ජනතා විමු...
19 වැනි ව්‍යවස්ථාවේ අයහපත් පැත්තට වගකිව යුත්තේ හදිසියේ එය සම්මත කරගත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුට සහය දුන් පිරිස බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි. සති අන්ත ඉංග්‍රිසි පුවත්පතක වෙබ් අඩවියක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම අ...
මෙරට ගොවි ජනතාව වෙනුවෙන් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තැබූ තවත් බලාපොරොත්තුවක් ඉටු කරමින් ප්‍රතිසංස්කරණය කෙරුණු ඉරණමඩු ජලාශය අද (07) පෙරවරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි. රටේ ගොවි ජනතාවගේ ජල ගැටලුව විසඳීම තම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රමුඛ ස්ථානයට පත්කර...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...