දේශීය පුවත්

අධිකරණයේ දී තීන්දුව කුමක් වුවත් එය ලබාදීමට පෙර රනිල් වික්‍රමසිංහ මහතාට අගමැතිකම ලබා ගැනීමේ මෙහෙයුම්ක් රනිල් – අනුර – සුමන්තිරන් තුන් කට්ටුවේ එකඟතාවයෙන් දියත්වන බව හෙළිදරව් වී ඇත.

ඊට අනුව ඔවුන් මේ මුහුණ දෙන මූලික අභියෝගයය වන්නේ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීම වළක්වා ගැනීමයි.
එයට හේතුව 12 දා පාර්ලිමේන්තුව රැස් වූ පසුව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම්ට පක්ෂව යෝජනා සම්මත කොට ඇතත් 113ක් පෙන්වා ජනාධිපතිවරයාට අභියෝග කිරීම ඔවුන්ගේ මූලික උපක්‍රමය වීමය.

පාර්ලිමේන්තුව කල් දැමුව හොත් ඔවුන්ගේ එම සැලසුම් ව්‍යර්ථ වේ. ඒ නිසා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීම වැළළැක්වීම සඳහා විවිධ පාර්ශ්ව හරහා අධිකරණ තීන්දුව පිළිබඳව සුබවාදීව පිළිතුරක් මවන බවද වාර්තා වේ.

ඔවුන් දැන්ටමත් 12 දා රාත්‍රියට කොළඹට එන ලෙස පාක්ෂිකයන්ට දැනුම් දී ඇත.

ඒ අනුව ජන ජනාධිපති ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති බවට පත් නොකළහොත් 12 වැනි දා රාත්‍රියේ සිට අඛණ්ඩ වීදි සටන් ඇරැඹීම ඔවුන්ගේ සැලසුම බවට වාර්තා වෙයි.

සමන් රත්නප්‍රිය ලිබියාවේ ගඩාපිට කල දේ ලංකාවේදීත් සිදුවිය හැකි බවට අනතුරු අඟවන්නේ එම සැලසුමට අනුව බව වාර්තා වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More