දේශීය පුවත්

ජනාධිපතිවරයා සමඟ හෙට (10) දිනයේ දී සාකච්ඡාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඊයේ (08) පස්වරුවේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මෙම තීරණය ගෙන ඇත.

එහිදි අදහස් දැක්වු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසුවේ විදේශ බලපෑම් වලට යට නොවි රටට බලපනෙ දේශපාලනමය උවදුරුවලින් රට බෙරා ගැනිමට අවශ්‍ය ක්‍රියිවලිය සම්බන්ධයෙන් එම අවස්ථාවේදි සාකච්ඡා කළ බවයි.

එමෙන්ම මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් මන්ත්‍රීවරයා පැවසුවේ වාර්තමානයේ පාර්ලිමේන්තුව රනිල්-අනුර-සුමන්දිරන් කල්ලියේ කථා සප්පුවක් බවට පත් වී ඇති බවයි.

එහිදි අදහස් දැක්වු පාර්ලිමෙන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ එම සකච්ඡාව අතරවාරයේ බහුතරය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළ බවයි.

එහිදි මන්ත්‍රීවරුන්ගේ ගණනය කිරිමක් කළ බවත් එවිට 113කට ආසන්න සංඛාවක් සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More