දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ හිටපු ජනාධිපති ජනාධිපතිවරයාගේ නිල නිවසේ දී පැවැත්වුණා.

මෙම සාකච්ඡාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාමාජිකයන් ද එක්ව සිටියා.

මෙම සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වා සිටි ජාතික නිදහස් කර පෙරමුණේ නායක විමල් වීරවංශ සඳහන් කර සිටියේ රාජ්‍ය නොවන සංවිධානවල සමහර තැනැත්තියන් ලව්වා ජනාධිපතිවරයා ඝාතනය කිරීම් සම්බන්ධව කතා කරනවා. ලිබියාවක් කරන්න කතා කරනවා. බොහොම පැහැදිලිව පේනවා බටහිර රටවල් වල න්‍යාය පත්‍ර වලට අනුව මේ දේශපාලන කල්ලිය අපේ රට බොහෝ ව්‍යසනකාරී තත්ත්වයකට ඇදගෙන යන්න හදනවා.

විමල් වීරවංශ මන්ත්‍රීවරයා තව දුරටත් මාධ්‍ය වෙත පවසා සිටියේ දහවෙනිදා ජනාධිපතිතුමන්ව මුණගැසී මේ සම්බන්ධව දීර්ඝ ලෙස සාකච්ඡා කිරීම්ට බලාපොරොත්තු වන බවය.

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් සාකච්ඡා කරපු දේ

හිටපු ජනපති සහ සන්ධාන නායකයන් සාකච්ඡා කරපු දේ

Gepostet von Lanka Lead News am Samstag, 8. Dezember 2018



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More