ආණ්ඩුව ආපසු රනිල්ට දී අනාගන්නට දෙමු – ඊට පස්සේ බලය නිකම්ම අපේ ඔඩොක්කුවට වැටෙනවා”යනුවෙන් සටන් පාඨයක් නිර්මාණය කරන යම් පිරිසක් මහින්ද පාර්ශ්වය තුළ ක්‍රියාත්මක වන බව වාර්තාවේ.
එම සටන් පාඨය රනිල් – අනුර – සුමන්තිරන් තුන්කට්ටුවේ සැලසුමට අනුව නිර්මාණය කළ එකක් බවද වාර්තාවේ.
ඔවුන් ඉතා සියුම්ව මහින්ද රාපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙළඹවීමක්ද ඒ මගින් කරන බවට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් ඔවුන්ට චෝදනා කරන බවද වාර්තාවේ. එම මතයට විරුද්ධ මන්ත්‍රීවරයකු ලංකා ලීඩ් නිවුස් වෙත මෙසේ පැවසුවේය. “මේක රනිල්ගේ කොන්ත්‍රාත්තුවක්, ඕකේ යටි අරමුණ රනිල්ට බලය දීම විතරක් නොවෙයි. මෛත්‍රී – මහින්ද සමගිය අවසන් කිරීම තමයි උන්ගේ මූලික අරමුණ.
ඒ නිසා උන් ඔක්කෙනාම එකුතුවෙලා ඒ සමගියට කෙලින්ඩ හදන්නේ”
ජාතිවාදි පක්ෂ වල සහය නැතිව මහින්ද රාජපක්ෂ මහතාට 113ක් තියෙන ආණ්ඩුවක් හදන්න පුලුවන්
ජාතිවාදි පක්ෂ වල සහය නැතිව මහින්ද රාජපක්ෂ මහතාට 113ක් තියෙන ආණ්ඩුවක් හදන්න පුලුවන් අවසන් අවශ්‍තාව මේක.පසද යාපා අබේවර්ධන.
Gepostet von Lanka Lead News am Samstag, 8. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...