රිවිර පුවත්පතේ රමේෂ් වරල්ලේගම සමග කරන ලද සාකච්ඡාවකදී කරුණා අම්මාන් විසින් ප‍්‍රකාශ කර තිබුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස ක‍්‍රියා කරන ලද පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතර සිටින බවය.
ඔහු නොර්වේ රටේ සැඟවී සිටින බවට ද කරුණා අම්මාන් විසින් එහිදී හෙළිදරව් කර තිබිණි.
දිවයින පුවත්පතේ මාධ්‍යෙව්දි මනොජ් අබේධිර සහ එරික් ගාමිණී ජිනප‍්‍රිය මේ සම්බන්ද විශේෂ හෙලිදරව්වක් කර ඇත. එම ලිපිය
මෙතනින්
කියවන්න
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...