ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට මුහුණ දීමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනසක් විය යුතු යැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය කියයි.
පක්ෂ නායක රවුෆ් හකීම් මහතා සදහන් කරන්නේ එජාපයේ තරුණයෙක් මෙවර ඉදිරිපත් කල යුතු බවයි.
ඔහු මේ බව කියා සිටියේ එම පක්ෂ කුරුණෑගල දිස්ත්‍රික්යේ කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටු රැස්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.
පාර්ලිමේන්තුවේදී රනිල් වික්‍රමසිංහ මහතා අගමැති කිරීම සදහා ඡන්දය ලබා දෙන බවද ඔහු එහිදී පැවසීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...