එක්සත් ජාතික පෙරමුණ පිහිටුවන ජාතික සමගි ආණ්ඩුවට සහයෝගය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හවුල් ගිවිසුමකට එළැඹුනහොත් දෙමළ ජාතික සන්ධානය තවදුරටත් විපක්ෂනායක ධුරයේ කටයුතු කරන බව වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී චාල්ස් නිර්මලනාදන් මහතා පවසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇමතිධුර භාර නොගෙන විපක්ෂය...
නැවතත් දේශපාලන පක්ෂ මාරු ගණනාවක් සිදුවිය හැකි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය එ.ජ.නි.ස ආණ්ඩුවේ සේවය කළ කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනකු සහ රාජ්‍ය අමාත්‍යවරයකු එ.ජා.පයට එක්වීමට නියමිත බව එම ආරංචි මාර්ග සඳහන් කරන අතර, එ.ජා.පයට එක්වූ ශ්‍රී.ල.නි.පයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනකු නැවතත්...
පාර්ලිමේන්තුවේ ගෑස් කාන්දුවක් සිදු වී යැයි පැතිර ගිය ආරංචියක් සමඟ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තු සංකීර්ණයෙන් ඉවත් කිරීමට එහි ආරක්ෂක අංශ විසින් මීට සුළු මොහොතකට පෙර කටයුතු කළහ. මන්ත්‍රී භෝජනාගාරයේ මේ තත්ත්වය ඇති වු බව දැනගන්නට ඇතත් ඒ පිළිබඳව මෙතෙක් තහවුරු වී නැතැයි ආරංචි මාර්ග පවසයි...
රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාවේ ඊයේ (16දා) දහවල් යාපනය නගරයේත් රතිඤ්ඤා දැල්විණි. විනාඩි හතළිහක පමණ කාලයක් යාපනය බස් නැවතුම්පොළ ඉදිරිපිට මෙලෙස රතිඤ්ඤා දැල්වුණු අතර මේ හේතුවෙන් රථවාහන ධාවනයද ඇනහිට තිබිණි. යාපනයේ තරුණයෝ රතිඤ්ඤා දල්වමින් ඔල්වරසන් හඬ දෙමින් නගරය පුරා ...
නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසයි. අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර සිටියේය. එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ" යනුවෙනි. ...
අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහාය ලබා නොදීමට, පළාත් සභා හයක් ඊයේ (16දා) රාත්‍රි තීරණය කළේය. දැනට පාලන බලය පවතින බස්නාහිර, දකුණ සහ උෟව පළාත් සභා තුනෙහි ප්‍රධාන ඇමැතිවරුන් සමඟ උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත් සභා තුනෙහි හිටපු ප්‍රධාන ඇමැතිවරුන් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාගේ නිල නිවෙ...
නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහය ලබා දෙන බවට ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ඊයේ (16) සවස අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. සම්බන්ධන් මන්ත්‍රිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් ...
නව අමාත්‍ය මණ්ඩලය අද(17) දිනයේදී දිවුරුම්දීමට නියමිතව තිබේ. ඊයේ(16) දිනයේදී රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම්දීමෙන් අනතුරුව පැය 48ක කාලයක් තුළ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙන බවට විවිධ ප්‍රකාශ කළ වුණි. ඒ අනුව අද දිනයේදී නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ. දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන ...
කලින් පැවති ආණ්ඩුව නොසිතු මොහොතක පෙරලා දැමූ ආකාරයටම අද පිහිටුවන ලද එජාප ආණ්ඩුවද නොසිතන මොහොතක පෙරලා දමන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(16) තංගල්ල කාර්ල්ටන් නිවෙසේ දී පැවැති ජනහමුවකදී පැවසුවේය. ජනතාවට උවමනා වූයේ මැතිවරණයක් නිසා තමන් අගමැති ධු...
එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙසින් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අද (16) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී රනිල් වික්රමසිංහ මහතා නව අග්‍රමාත්‍යවරයා...
අද (16) උදැසන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා විශේෂ ප්‍රකාශක් සිදු කළේය. එහිදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මීලඟට සිදු කළ යුත්තේ කැබිනට් මණ්ඩලයක් පත් කිරිම බවයි. ජනාධිපති ලෙකම් කාර්යාලයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරයා රලියගහ මන්දිරයට පැමිණ පළමුව ආගමික ව...
රට ආර්ථික පීඩනයකට සහ ජාතික පීඩනයකට යටත්ව තිබු වාකවානුවක එම තත්ත්වයෙන් රට මුදවා ගැනිම සඳහා තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිම සම්බනධයෙන් කෘතවේදිභාවය පිරිනමමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත. තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළ කාලය තුල...
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් කරමින් සිටින බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුුරුම් දීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරමින් සිටියි. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ ජනපතිවරයා මෙම ප්‍රකා...
පුරවරවවැසි බලය සංවිධානය විසින් විහාර මහා දේවී උද්‍යානය අසල කැඳවා තිබූ විරෝධතාවය අවසන් කිරීමේ උත්සවය අමතා ඊයේ (15) අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසා සිටියේ මින් පසු ආණ්ඩුව දඹර අමිල හිමි, ගාමිණි වියන්ගොඩ, වැනි ලිට්රෝ ගෑස් සමාගමේ උපදේශකයන්ගෙන් උපදෙස් නොගෙන ආණ්ඩු කිරීමට සූදානම...
රනිල් වික්රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබේ. ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. මෙය රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාවයි. https://www.faceboo...
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය. මේ අතර රනිල් වික්රමසිංහ මහතා අග්රාමාත්ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකු පම...
අද(16) සන්ඩේ ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන කොලම මගින් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවට ඇතුළු වීමට හේතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොදුජන පෙරමුණ ඇතුළු වීමට අකමැති නිසා බවය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජා...
එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී බිහිවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි. ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය, රා...
රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ විජේරාම මාවතේ නිල නිවසේ සිට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීමේ ලිපියට ඊයේ (15) අත්සන් තැබිමෙන් අනතුරුව විශේෂ ප්‍රකාශයක් කරමිනි. "රනිල් වික්රමසිංහ මහතා අ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...