පුරවරවවැසි බලය සංවිධානය විසින් විහාර මහා දේවී උද්‍යානය අසල කැඳවා තිබූ විරෝධතාවය අවසන් කිරීමේ උත්සවය අමතා ඊයේ (15) අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මහතා පවසා සිටියේ මින් පසු ආණ්ඩුව දඹර අමිල හිමි, ගාමිණි වියන්ගොඩ, වැනි ලිට්රෝ ගෑස් සමාගමේ උපදේශකයන්ගෙන් උපදෙස් නොගෙන ආණ්ඩු කිරීමට සූදානම් නොවිය යුතු තර්ජනාත්මකව ප්‍රකාශ කළේය.
මීට පෙර එසේ නම් සඳහන් පිරිස් ආණ්ඩුවට අයත් ලිට්රෝ ගෑස් සමාගමේ ප්‍රචාරක උපදේශකයින් ලෙස වැටුප් ලබා ගන්නා පිරිස් බව අධිකරණයේදී අනාවරණය විය.
මින් පසු ලිට්රෝ ගෑස් සමාගමෙන් අහන්නේ නැතිව ආණ්ඩු කරන්න හිතන්න එපා
මින් පසු ලිට්රෝ ගෑස් සමාගමෙන් අහන්නේ නැතිව ආණ්ඩු කරන්න හිතන්න එපා – චතුර සේනාරත්න (පා.ම)
Gepostet von Lanka Lead News am Samstag, 15. Dezember 2018
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...