දේශීය පුවත්

නව ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීම සඳහා නව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට දෙමළ ජාතික සන්ධානය පූර්ණ සහය ලබා දෙන බවට ආර්. සම්බන්ධන් මන්ත්‍රිවරයා ඊ‍යේ (16) සවස අග්‍රාමාත්‍යවරයා හමු වී ප්‍රකාශ කොට ඇති බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

සම්බන්ධන් මන්ත්‍රිවරයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිට ආපසු ඔහුගේ නිවස බලා යන අතරතුරදී අග්‍රාමාත්‍යවරයාව හමු වී ඇත.

අනතුරුව සම්බන්ධන් මන්ත්‍රිවරයා මාධ්‍යට පවසා ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට නව ව්‍යවස්ථාවක් සම්පාදනය කොට එය සම්මත කරගැනීමට දෙමළ ජාතික සන්ධානය සහය ලබා දී ඒ තුළින් උතුරු නැගෙනහිර අර්බුදයට දේශපාලන විසදුමක් ලබා ගැනීමට උත්සහ කරණ බවය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More