දේශීය පුවත්

නව කැබිනට් මණ්ඩලය හෙට (18) දිවුරුම් දෙන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර පවසයි.

අරලියගහ මන්දිරයේ අද (17) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී හෙතෙම මේ බව සඳහන් කර සිටියේය.

එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ “ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඩබල් ගේම් කාරයෝ අලුත් ආණ්ඩුවට ගන්නේ නැහැ” යනුවෙනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරු එක්කර ගන්නේ නම් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ ඒකමතික තීරණය අනුව සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමෙන් බවද ඔහු සඳහන් කර සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More