එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්රමසිංහ මහතා අද පෙ.ව. 11.16ට ජනපති ලේකම් කාර්යාලයේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියෙ නැවතත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිතය.
මේ අතර රනිල් වික්රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිව් දෙනෙකු පමණක් සහභාගී වන බව පක්ෂ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් සදහන් කරයි.
මෙවර ඔහු අගමැතිධූරයේ දිවුරුම් දෙන්නේ පස්වැනි අවස්ථාවටය.
UNP
@officialunp
Hon. @RW_UNP will take oaths as Prime Minister at the auspicious time of 11.16am- General-Secretary Akila Viraj Kariyawasam.#lka #SriLanka #coupLK
61
10:03 AM – Dec 16, 2018
Twitter Ads info and privacy
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...