ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද (17)දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේ අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවය.
එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉදිරියේදී ගනු ලබන දේශපාලන තීන්දු සම්බන්ධයෙන් මෙහිදි වැඩිදුරටත් සාකච්ඡා කිරීමට නියමිත බව එම වාර්තා වැඩිදුරටත් සදහන් කළේය.
මේ අතර ජනාධිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අතර ඊයේ රාත්‍රී නිල නොවන මට්ටමේ සාකච්ඡාවක් පැවැති බවද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...