අද(16) සන්ඩේ ටයිම්ස් ඉංග්‍රීසි පුවත්පතේ දේශපාලන කොලම මගින් පෙන්වා දෙන ආකාරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු 21 දෙනෙක් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුවට ඇතුළු වීමට හේතු වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතහැර පොදුජන පෙරමුණ ඇතුළු වීමට අකමැති නිසා බවය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග ජාතික ආණ්ඩුවක් සඳහා එකතු නොවන බව ජනාධිපතිවරයා දැඩි තීන්දුවක් ගෙන ඇති බැවින් එම මන්ත්‍රීවරුන් 21 දෙනා ආණ්ඩුවට එකතු වන්නේ පුද්ගලික තීන්දු මත බව ද එම පුවත්පත සඳහන් කරයි.
ඒ මගින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සෙසු පක්ෂ සහ පොදුජන පෙරමුණ සමඟ එක්ව පුළුල් සන්ධානයක් ගොඩ නඟා තිබුණානම් එම මන්ත්‍රීවරුන්ට එවැනි නිදහසට කාරණයක් ඉදිරිපත් කිරීමට ඉඩක් නැති බවය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...