අද (16) උදැසන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශක් සිදු කළේය.
එහිදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මීලඟට සිදු කළ යුත්තේ කැබිනට් මණ්ඩලයක් පත් කිරිම බවයි.
ජනාධිපති ලෙකම් කාර්යාලයේ දිවුරුම් දුන් අග්‍රාමාත්‍යවරයා රලියගහ මන්දිරයට පැමිණ පළමුව ආගමික වතාවත්වල නිරත වීය. ඉන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා විසින් මෙම විශේෂ ප්‍රකාශයක් සිදු තළේය.
අග්‍රාමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් අරලියගහ මන්දිරයේ විශේෂ උත්සවයක් සංවිධානය කර තිබු බවත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂවල නායකයින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නියෝජිතයින් ඇතුළු විශාල පිරිසක් එම අවස්ථාවට සහභාගී වී සිටියහ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...