දේශීය පුවත්

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී බිහිවීමට නියමිත බව දේශපාලන ආරංචිමාර්ග සදහන් කරයි.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග‍්‍රසය, දමිළ ප‍්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මක්කල් කොංග‍්‍රසය, ජාතික හෙළ උරුමය, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග පාර්ශ්වයන් ඇතුළු පක්‍ෂ සහ කණ්ඩායම් රැසක් මෙම පෙරමුණයට අයත් වේ.

මෙම පුළුල් පෙරමුණේ ලාංඡනය ලෙස මේ වන විට ‘දියමන්තිය’ සලකුණ යෝජනා වී තිබේ.

එසේම මෙම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය බිහිකිරීමට අදාළ මූලික සැලසුම් සාකච්ඡා වෙමින් සහ සැකසෙමින් ඇති අතර එම පෙරමුණ නායකත්ව මණ්ඩලයකින් මෙහෙයවීම සිදු කෙරේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More