ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේ ප්‍රකාශයක් කරමින් සිටින බව වාර්තා වෙයි.
එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධුරයේ දිවුුරුම් දීමෙන් අනතුරුව ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරමින් සිටියි.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් ඉදිරියේ ජනපතිවරයා මෙම ප්‍රකාශය සිදුකරන බව වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...