අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුවට සහාය ලබා නොදීමට, පළාත් සභා හයක් ඊයේ (16දා) රාත්‍රි තීරණය කළේය.
දැනට පාලන බලය පවතින බස්නාහිර, දකුණ සහ උෟව පළාත් සභා තුනෙහි ප්‍රධාන ඇමැතිවරුන් සමඟ උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත් සභා තුනෙහි හිටපු ප්‍රධාන ඇමැතිවරුන් බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැතිවරයාගේ නිල නිවෙසෙහි පැවැත්වූ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් මන්ත්‍රිවරයකු වත්මන් රජයට සහාය ලබා දෙන්නේ නම් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත්විය යුතු බවටද එහිදී තීරණය වී ඇත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...