දේශීය පුවත්

රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබේ.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය.

මෙය රනිල් වික‍්‍රමසිංහ මහතා අග‍්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන පස් වන අවස්ථාවයි.

නිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව

Gepostet von Lanka Lead News am Sonntag, 16. Dezember 2018



One thought on “රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිවුරුම් දෙයි (Video)”

  1. රටේ බලය නැති කොල්ලකාරයන්ගේ සහ කලුසුද්දන්ගේ බලය ඇති රනිල් ජනමතවිචාරණයකින් ගෙදර යවමු….!

Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More