දේශීය පුවත්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිය දියණිය හා සොහොයුරා දේශපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය. ඒ අනුව වැ...

මාතර සිට බෙලිඅත්ත දක්වා ඉදි කෙරුණු නව දුම්රිය මාර්ගයේ පළමුවරට අද (06) නිරීක්‍ෂණ දුම්රියක් ධාවනය වූ අතර එම අවස්ථාවට එක්ව සිටි ප‍්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංගට විරෝධයක් එල්ල වී තිබේ. බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් සිටියදී අමාත්‍යවරයා වෙත හිටපු ජනාධි...

රටේ ජනතාවට සේවය කරන්න අවශ්‍ය නම් දේශපාලනයට පිවිසෙන්නේ නැතිව රටට සේවය කළ හැකි බව හිටපු ක්‍රිකට් ක්‍රිඩක මුත්තයියා මුරලිදරන් මහතා පැවසිය. මුත්තයියා මුරලිදරන් මහතා ඒ බව කියා සිටියේ ඒ මහතා සමාජිකයකු වශයෙන් කටයුතු කරන ගුණ-ජය-සතුට පදනම මගින් හැටන් කලාප අධ්‍යාපන කාර්යයාලය යටතේ පාලනය වන පාසල් 22 කට අය...

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ඇතිව එක්සත් ජාතික පක්‍ෂය බලය පිහිටවූ පළාත් පාලන ආයතන 20 කට වැඩි ප‍්‍රමාණයක පාලනය ඉදිරියේදී අස්ථාවර වනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි. ශ‍්‍රීලනිපය එම ආයතනවල ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත ය...

ෆෙඩරල් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට සහය දැක්වීමේ අරමුණින් ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රීවරු 21 ක් ආණ්ඩුවට එකතුවන බවට තොරතුරු ලැබී ඇති බවත් ඔවුන්ට රුපියල් මිලියන 400 බැගින් ලැබෙන බවට වැඩිදුරටත් වාර්තා වන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අනාවරණය කරයි. ගෝලීය ශ‍්‍රී ලංකා සංසදය පෙරේදා (04 දා) දහවල් රාජග...

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අත් හැර නොමැති බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත. ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ. ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අ...

ආණ්ඩු හිතවාදීන් සහ විපක්ෂය ඉදිරි සතියේදී යළිත් ප්‍රබල නීතිමය සටනක් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තාවෙයි. ඒ අනුව අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පෝලිමක් ඉදිරිපත් වනු ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. විපක්ෂ නායක ධුරයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතාගේ විපක්ෂනායක පදවිය පමණක් නොව මන්...

කළකිරීමට පත්ව සිටින එක්සත් ජාතික පාක්ෂිකයින් වත්මන් ආණ්ඩුවට එරෙහිව පෙළගැස්වීමට තමන් කටයුතු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුනේෂ් ගන්කන්ද මහතා පවසයි. රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ සියළු දේශපාලන පක්ෂවල සංවිධායකවරුන්ගේ ඒකාබද්ධ මාධ්‍ය ...

වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් පූජනීය ත්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවණීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අ...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකට එකතු කරන මහා ජාතික දේශපාලන සංධානය වහාම ගොඩ ගොඩනගන ලෙස ගෝලීය සංසදය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි. එම සංවිධානයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා පසුගිය සිකුරාදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය. ht...

කැබිනට් ඇමැති ධුර කිහිපයක් හා අමාත්‍යංශ විෂයයන් කිහිපයක වෙනසක් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති බව වාර්තා වේ. ඒ අනුව දැනට කැබිනට් ඇමැති ධුර දරන කිහිප දෙනකු ඉවත් වී ඒ සඳහා අලුතෙන් ඇමැති ධුර පත් කිරීමට නියමිත බව එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. එහිදී ඇමැති ධුරවල දිවුරු...

ප්‍රභූ ආරක්ෂාව සඳහා සුදුසුකම් නොලත් ආරක්ෂකයන් සියයට හැත්තෑවක් පමණ ප්‍රභූවරුන් විසින්ම සේවයේ යොදවා ඇති බව ‍පොලිස් ආරංචි මාර්ග පවසයි. මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව සඳහා සිටින ආරක්ෂකයන් මසකට වරක් ශාරීරික අභ්‍යාස පුහුණුව, වෙඩි තැබිමේ පුහුණුව කළ යුතු වූවත් මේ වන විට එය නිසියාකාරව ක්‍රියාත්මක නොවන බවද ඉ...

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගය පරීක්ෂා කිරීම සඳහා පළමුවරට එම මාර්ගයේ දුම්රියක් ධාවනය කිරීම ලබන ඉරිදා (06) පෙ.ව. 10.00ට සිදු කෙරේ. ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ නිරීක්ෂණයෙනි. එම දුම්රිය බෙලිඅත්ත සිට මාතර දක්වා ධාවනය කිරීමට නියමිත වේ. මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට ...

යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දෙදෙනකු වන ජෙප්රි වෑන් ඕඩන් සහ විලියම් ඩාට්මවුන් වව්නියාව දිසාපති වරයා හමුවී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. යුද්ධයෙන් අවතැන් වූ සියලූ දෙනාටම මේ වන විට ස්ථිර නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව වව්නියාව දිසාපති වරයා යුරෝපා සං...

නිල කාර්යාල හෝ පහසුකම් ඇතත් නැතත් අපි ජනතාව වෙනුවෙන් විපක්‍ෂයේ කාර්යභාරය ඉටුකරන බව හිටපු ජනාධිපති, විපක්‍ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ප්‍රමුඛ එ.ජා.ප. විරෝධී සියලු පක්‍ෂ එක්ව පුළුල් සන්ධානයකින් ඉදිරි මැතිවරණවලට මුහුණ දෙන බවත් මහින්ද රාජ...

විපක්ෂ නායකවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීමට සහ ඊට අදාළ නිල කාර්යාල ලබාදීමට අද(04) පාර්ලිමේන්තුවේ පැවති පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා එකඟ වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා පවසයි එමෙන්ම 2019 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි 05 වනදා පාර්ලිමේන්ත...

සරත් ෆොන්සේකා මහතා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් පවතියි. තෙවරප්පෙරුම නියෝජ්‍ය අමත්‍යවරයා පෙර සිදු කළ ප්‍රකාශයකට ඊයේ ෆොන්සේකා මහතා ප්‍රතිචාර දැක්වූවේය. අද(04) දිනයේ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී සරත් ෆ...

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කළැයි කියන සිද්ධියේ පැමිණීල්ලට අදාළ කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත හෙළි කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා අද (4) එම සිද්ධියේ පැමිණීලිකරු වූ දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍...

මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිලිම කඩා දමා පසුගිය දා රටපුරා ජාතිවාදී ගින්නක් ඇවිලිවීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් 8 න් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ 6 දෙනෙකු පමණි. අනිත් තරුණයන් දෙදෙනා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් නොකළේ ඔවුන් පිළිබඳ තවදුරටත් පර්යේෂණ කළ යුතු නිසා...

සේවකයින් ගේ පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිකුත් කල මාණ්ඩලික නිවේදනය පිලිබඳ සංස්ථාව සේවකයෝ විරෝධය පලකරති. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජ්‍ය ආයතන වල රාජකාරි වේලාව පිලිබඳ වන 9/2006චක්‍ර ලේඛනය උල්ලංඝනය වන පරිදි ගුවන්විදුලි පාලනාධිකාරිය මෙම මාණ්ඩලික නිවේදන නිකුත් කර ...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...