ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙතෙක් තිබූ සිය ස්ථාවරය වෙනස් කරමින් සිය පවුලේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් දේශපාලනයට යොමු කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සිය දියණිය හා සොහොයුරා දේශපාලනයට යොමු කිරීමට සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.
ඒ අනුව වැඩිමහල් දියණිය වන චතුරිකා සිරිසේනට පොළොන්නරුව ආසනයත්, ව්‍යාපාරික සොහොයුරා වන ඩඩ්ලි සිරිසේනට මැදිරිගිරිය ආසනයත් භාරදීමට සැලසුම් කර ඇත.
ඊට අමතරව මින්නේරි ආසනය උතුරු මැද හිටපු මහ ඇමැති පේෂල ජයරත්නටද ලබාදීමට තීරණය කර ඇති බව වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...