මාවනැල්ල ප්‍රදේශයේ බුදුපිලිම කඩා දමා පසුගිය දා රටපුරා ජාතිවාදී ගින්නක් ඇවිලිවීමට උත්සාහ කළ බවට අත්අඩංගුවට ගත් මුස්ලිම් තරුණයන් 8 න් පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ 6 දෙනෙකු පමණි.
අනිත් තරුණයන් දෙදෙනා පොලීසිය විසින් අධිකරණයට ඉදිරිපත් නොකළේ ඔවුන් පිළිබඳ තවදුරටත් පර්යේෂණ කළ යුතු නිසා බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඊට හේතුව ඔවුන් දෙදෙනා ISIS මුස්ලිම් අන්තවාදී සංවිධානයට සම්බන්ධ බවට පොලිසියට යම් සාක්ෂි ලැබී තිබීම බව ද වාර්තා වේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...