දේශීය පුවත්

මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේ සටන තමන් තවම අත් හැර නොමැති බව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත.

ඒ සඳහා ශක්තිමත් සන්ධානයක් බිහි කර ඒ තුළින් සටන් කරන බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ජනාධිපති නිල නිවසේ දී පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් කඩාගෙන ගොස් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් හදන්න තමන් ඉඩ නොදෙන බවත් ඒ වෙනුවට ශක්තිමත් සන්ධානයක් මගින් අපේ ආණ්ඩුවක් ඇති කිරීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පසුගිය දිනවල තමනට විරුද්ධව කුමන්ත්‍රණය කරන මූලස්ථානය වූ බවත් එහි සිට විවිධ පුද්ගලයන් තමනට විරුද්ධව කුමන්ත්‍රණය කළ බවත් පැවසූ ජනාධිපතිවරයා තමන් පක්ෂ නායකයා බව ද එම පිරිස අමතක කර තිබූ බවත් සදහන් කර ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More