යුරෝපා පාර්ලිමේන්තුවේ සාමාජිකයන් දෙදෙනකු වන ජෙප්රි වෑන් ඕඩන් සහ විලියම් ඩාට්මවුන් වව්නියාව දිසාපති වරයා හමුවී උතුරු පළාතේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා.
යුද්ධයෙන් අවතැන් වූ සියලූ දෙනාටම මේ වන විට ස්ථිර නිවාස ලබාදීමට සැලසුම් කර ඇති බව වව්නියාව දිසාපති වරයා යුරෝපා සංගම් නියෝජිත ප්‍රකාශ කළ බව වාර්තාවේ.
මේ අතර යුරෝපා පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා මිතුරු කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනා ඊයේ පස්වරුවේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ද ඔහුගේ නිල නිවසේ දී මුණගැසී තිබෙනවා.
එහිදී ඔවුන් දේශපාලන ආර්ථික සහ සංවර්ධන කටයුතු ඇතුළු විවිධ විෂයයන් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...