ශ්රී ලංකා නිදහස් පක්‍ෂයේ සහාය ඇතිව එක්සත් ජාතික පක්‍ෂය බලය පිහිටවූ පළාත් පාලන ආයතන 20 කට වැඩි ප‍්‍රමාණයක පාලනය ඉදිරියේදී අස්ථාවර වනු ඇති බව ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ආරංචි මාර්ග පවසයි.
ශ‍්‍රීලනිපය එම ආයතනවල ආණ්ඩු පක්‍ෂයෙන් ඉවත්ව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග විපක්‍ෂයේ අසුන් ගැනීමට නියමිත යැයිද ඒ අනුව විපක්‍ෂය බහුතරය වී ආණ්ඩු පක්‍ෂය සුළුතරය බවට පත්වන බවද වාර්තා වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...