සරත් ෆොන්සේකා මහතා සහ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා අතර මතභේදාත්මක තත්ත්වය තවදුරටත් පවතියි.
තෙවරප්පෙරුම නියෝජ්‍ය අමත්‍යවරයා පෙර සිදු කළ ප්‍රකාශයකට ඊයේ ෆොන්සේකා මහතා ප්‍රතිචාර දැක්වූවේය.
අද(04) දිනයේ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා කළුතර ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකදී සරත් ෆොන්සේකා මහතා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මේ බව පැවසීය.
“මිනිස්සු පට්ට හොරෙක්ව ජනපති කරන්න ගියා, ෆොන්සේකාත් හිරබත් කෑවාලු, ෆොන්සේකා හිර බත් කාපු හැටි පිරිසක් දන්නවා
මුලින් හිරගෙදරදී කෑවේ මම ගෙනියපු කෑම, ෆොන්සේකාට සුපිරි කෑම දුන්නේ, ෆොන්සේකාට හිරගෙදර සැප සැම්පත් තිබුණා
හිරගෙදරදී නොදුන්නේ ගෑනියෙක් විතරයි
ෆොන්සේකා කාපු හිරබතක් නෑ, මුලින්ම හිරේදාන්නේ පාලිතවලු, ෆොන්සේකා ජනපති වුණානම් හිරේ දාන්නේ රනිල්ව, ලසන්තලට , පෝද්දල සුනිල්ලට වුණ දේ තේරෙනවා, ෆොන්සේකාට ගුබ්බෑයම්වල ඉන්න බෑලු වනජීවි බංගලා ගුබ්බෑයම්ද?
අම්මට ද්‍රෝහි වුණා කියනවා, අම්මව තුන්පාරක් වන්දනාවේ යැව්වා, දඹදිව, දඹදිව තුන්පාරක් යැව්වා, තෙවරප්පෙරුම මානසික ලෙඩෙක්ලු, නෝනගේ ඔළුවේ පොල්තෙල් හැලුවේ නෑ, ආප්පේ වාටිය නෑ කියලා ආමි කොල්ලන්ට ගැහුවේ නෑ , කපුටො දන්නේ නෑ මදාවියෙක් කියලා, කපුටා ඔළුවට ජරා කළාම වෙඩි තියන්න කිව්වා, මානසික ලෙඩ තියෙන්නේ ෆොන්සේකාට, වනජීවි භාරය රාජ්‍ය නොවන සංවිධානයක්
අධ්‍යක්ෂ ෆොන්සේකාගේ ලොකු තාත්තගේ පුතා, අමාත්‍යාංශය සතු වාහනයක් දුන්නා, මේවාට විරුද්ධව නඩු දානවා, මම පැන්නද කියලා නේවි එක දන්නවා, ෆොන්සේකා මුළු රටම පාවලා දුන්නා, සුදු කොඩි නඩුවෙන් පාවලා දුන්නා, ආරක්ෂක ලේකම් හා සේනාධිනායකයා පාවා දුන්නා, වෛරක්කාරයන්ට සිර දඬුවම් දෙන්න හැදුවා
මගේ ඡන්ද නවත්වන්න බෑ, ෆොන්සේකාට අභියෝග කරනවා, ෆොන්සේකා කොහෙන් ඡන්දය ඉල්ලුවත්, ඒ දිස්ත්‍රික්කයෙන් නාමයෝජනා දෙන්න, ලිස්ට් එකට නම දාලා දෙන්න, පාලිත කවුද කියලා පෙන්නලා දෙන්නම්, නායකතුමාට බුරන බල්ලෙක් ඉන්නවා ෆොන්සේකාව ගෙනාවේ බුරන්න, විපක්ෂයට බුරන්න ගෙනාවෙ, බුරන්න ආවොත් නැට්ටෙන් අල්ලලා විසිකරනවා, කැලණියෙ මිනිස්සු මහපාරට බහිනවා, කුඩු කාරයන්ගෙන් කන්නෙ බොන්නේ, කළුතරට කලින් මතුගම බේරගන්න“
හූඇම්පී ගොංපොරයේ අද පිටපත පාලිත තෙවරප්පෙරුමගෙන්.. ???
Gepostet von රට වෙනුවෙන් අපි am Freitag, 4. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...