දේශීය පුවත්

සේවකයින් ගේ පැමිණීම හා පිටවීම සම්බන්ධයෙන් සංස්ථා අධ්‍යක්ෂ ජනරාල් වරයා නිකුත් කල මාණ්ඩලික නිවේදනය පිලිබඳ සංස්ථාව සේවකයෝ විරෝධය පලකරති.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ රාජ්‍ය ආයතන වල රාජකාරි වේලාව පිලිබඳ වන 9/2006චක්‍ර ලේඛනය උල්ලංඝනය වන පරිදි ගුවන්විදුලි පාලනාධිකාරිය මෙම මාණ්ඩලික නිවේදන නිකුත් කර ඇත .
අදාල මාණ්ඩලික නිවේදනය හේතුවෙන් සංස්ථාව සේවකයන් ට නිවෙස් බලා යාමේදී දුම්රිය හා පොදු ප්‍රවාහන පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතා මතුවී තිබේ .

එබැවින් අදාල මාණ්ඩලික නිවේදනය අවලංගු කරන ලෙස සංස්ථා සේවකයන් පාලනාධිකාරිය වෙතින් ඉල්ලා සිටිය ද ඊට ප්‍රතිචාර නොවු තැන අද පෙරවරුවේ සංස්ථා සේවකයෝ අදාල ප්‍රශ්න ගත මාණ්ඩලික නිවේදනය නිකුත් කල අධ්‍යක්ෂ ජනරාල් වරයාගේ කාර්‍ය්ලය වටලමින් විරෝධතාවයක නිරත වූහ.

පැය 3කට අධික කාලයක් සංස්ථා සේවකයෝ විරෝධතාවයේ නිරත වූ අතර සේවක විරෝධය නිසා අසරණ වු අධ්‍යක්ෂ ජනරාල් ඒරානද හෙට්ටිආරච්චි ප්‍රශ්න ගත මාණ්ඩලික නිවේදනය ඉවත් කර ගැනීමට එකග විය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More