ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රීලංකා නිදහස් පක්ෂය එකට එකතු කරන මහා ජාතික දේශපාලන සංධානය වහාම ගොඩ ගොඩනගන ලෙස ගෝලීය සංසදය විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියි.
එම සංවිධානයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා පසුගිය සිකුරාදා පැවැත්වූ පුවත්පත් සාකච්ඡාවකදී මේ බව අනාවරණය කළේය.
මංගල සමරවීර යුද අපරාධ සජිත් ප්‍රේමදාස තරයේ ප්‍රතික්ෂේප කරයි.
මංගල සමරවීර පිළිගත් යුද අපරාධ සජිත් ප්‍රේමදාස තරයේ ප්‍රතික්ෂේප කරයි.ගෝලීය සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස
Gepostet von Lanka Lead News am Freitag, 4. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...