ආණ්ඩුව කැබිනට් තීරණයක් ගන්නා විට දෙමළ ජාතික සන්ධානය සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව එම තීරණය ගත යුතු බවට වන ඒකාබද්ධ යාන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මකව පවතින බව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා ප්‍රකාශ කෙළේය. එම යාන්ත්‍රණයට අනුව ආණ්ඩුව වැඩ කළ යුත්තේ දෙමළ ජාතික සන්ධාන...
'ව්‍යවස්ථාව' කෙරෙන්නෙ නැති දෙයක් නම් ඒ ගැන කතා කරන්නේ මොන මඟුලකටදැයි ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පෙරේදා (14දා) පැවැති මහර එජාප බල මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්න කර සිටියේය. ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැති බව අපේ නායකයොත් පිළිගත යුතුයැයිද හෙතෙම අවධාරණය...
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාවලිය වහාම නැවැත්වීමට ජනාධිපතිවරයාටත් අග්‍රාමාත්‍යවරයාටත් උපදෙස් ලබා දෙන්නැයි ජාතික සමතා බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා අද මල්වතු හා අස්ගිරි මහානාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටියෝය. ජාතික සමතා බලවේගය සංවිධානයේ භික්ෂූන් වහන්සේලා ඇතුළු නියෝජිතයින් අද (15) උදෑසන ම...
මෙම යෝජිත නව ව්‍යවස්ථාව හරහා නැවත වරක් සිදුවෙමින් පවතින්නේ පළාත් ප්‍රත්ඥප්ති හැදී පළාත් මට්ටමින් සෞඛ්‍ය ශේස්ත්‍රය සීමා කිරීමක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි. ඊයේ (14) දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය....
පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ මෙහෙයුම් මණ්ඩල විශේෂඥ කමිටු වාර්තාවෙන් සිංහල, දෙමළ ජනතව රවටමින් ෆෙඩරල් විසඳුමකට පදනම දමා තිබෙන නිසා එම විශේෂඥ කමිටු වාර්තාව ප්‍රතික්ෂේප කරන බව ඊ.පී.ඩී.පී. සංවිධානයේ නායක යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩග්ලස් දේවානන්දා මහතා පවසයි. ...
දැනට සිරගතව සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ඉල්ලා හින්දු කෝවිල් 400ක් විසින් වෙන වෙනම ලිපි සකස් කර මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතාට භාරදීමට සැලසුම් කර තිබේ. මෙම ලිපි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වෙත හෙට(16දා) දිනයේ භාරදීමටත්,ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාට එම ලිපි ලබාද...
රී ලංකා පොදුජන පෙරමුණ ප‍්‍රධාන සන්ධානයකින් ඉදිරි ජනාධිපතිවරණයට තරග වැදීමට මේ වන විට අපේක්‍ෂකයන් පස් දෙනෙකු යෝජනා වී ඇති බව පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. එම පක්‍ෂ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ගම්මන්පිල මහතා මෙම අදහස් පළ කළේය. ගෝඨාභය රාජපක්ෂ මැතිතු...
රෝහල්වලට ප‍්‍රහාර එල්ල කිරීම, ළමුන් සහ කාන්තාවන් ඝාතනය කිරීම, අතුරුදන් කිරීම සහ වධහිංසා පැමිණවීම් යන චෝදනාවලට වගකිව යුතු බව දක්වමින් එක්සත් ජාතීන්ගේ විමර්ශන කණ්ඩායම මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නම් කර ඇත. මේ බව එක්සත් ජාතීන්ගේ උපදේශකවරියක ලෙස කටයුතු කරන යස්මින් සූකා දකුණු අප‍්‍රිකාවේ ජො...
"අස්වැන්න නෙලීමේ උත්සවය"යන අරුත ඇති තෛපොංගල් උත්සවය අද (15) ලොව පුරා වාසය කරන දමිළ ජනතව විසින් සමරනු ලබයි. පොංගල් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල සමරනු ලබන 'මකර සන්ක්‍රාන්ති' සමග බැදීමක් පවතී. පොංගල් යන දමිළ වචනයේ අදහස වන්නේ "උතුරා යාම නොහොත් පිටාර ගැලීමයි". මැටි කළයක කිරි උතුරා යාමට සැලැස්වීම තම ...
පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව ව්‍යවස්ථා යෝජනාවලිය සහ උතුර සංවර්ධනය අගමැතිවරයා යටතට පත්කිරීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි. නව ව්‍යවස්ථාවෙන්...
හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද (14) මල්වතු සහ අස්ගිරි අනුනායක හිමිවරු බැහැ දැක රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්දයෙන් පැහැදිලි කළේය. පළමුවෙන්ම මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැැදක උන්වහන්සේට බන...
ජානිපෙ නායක විමල් වීරවංශ මහතා විසින් රචිත ‘නැත්ත වෙනුවට ඇත්ත” කෘතියට ඒරෙහිව ජවිපෙ ප්‍රධාන ලේකම්වරයා විසින් පවරා තිබූ නඩුවේ තීන්දුව මෙරට සියලු මාධ්‍ය තුළින් අසත්‍ය කරුණු ඇතුළත්ව වාර්තා කර ඇතැයි ජානිපෙ මාධ්‍ය ඒ්කකය පවසයි. ඒම නඩු තීන්දුවට අනුව ජවිපෙ ලේකම්වරයාට රුපියල් කෝටියක (මිලියන 10ක) වන්දියක්...
ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත්කරන ලද සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේ උරුමයක් වූ අතිපාරිශුද්ධ ථෙරවාද ත‍්‍රිපිටකය, ලෝක උරුමයක් බවට පත්කිරීමේ අරමුණින් යුතුව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ. වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී...
උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසයි. නව ආණ්ඩුකාරවරයා යාපනයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් කිහ...
හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට උදව් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් යැයි කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (14) පැවැසීය. ජනාධිපති මෛත්රීපාල සිරිසේන, හිටපු ආරක්‍ෂක ලේකම්වරයා කිට්ටුවෙන්ම සිටින අය බැවින්...
තරුණ තරුණියෝ ලක්ෂ දාහතරක් ඉදිරි මැතිවරණයකදී සිය කුලුඳුල් ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා සිටිති. මෙම තරුණ ඡන්ද ඉදිරි ජනාධිපතිවරණයකදී හා මහ මැතිවරණයකදී ඉතා තීරණාත්මක බලපෑමක් කරනු ඇතැයි සංඛ්‍යා ලේඛන උපුටා දක්වන දේශපාලන විචාරකයෝ විශ්වාසය පළ කරති. ජනාධිපතිවරණ හා මහ මැතිවරණ පවත්වන අතර කාල සීමා ...
හෙළ රණවිරැ බලමුළුවෙන්ම න්ත්‍රීවරුන්ගේ බිරින්දැවරැන්ට යවන ලද ලිපියක් අද්මිරාල් සරත් වීරසේකර මහතා විසින් අප වෙත එවා ඇත.
තමා අද(14) දිනයේ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කර තිබේ.
ප්‍රභු ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සිදු කළ හෙළිදරව්වකට අනුව සිදුකෙරෙන පරීක්ෂණයකට අදාළව පොලිස්පතිවරයාට අද දිනයේ රජයේ රස පරීක්ෂක ද...පොලිස්පති අද කටහඬ සාම්පල් දෙයි
January 14, 2019 7:29 am
එජාප පසු පෙළින් නැවත රනිල්ට එරෙහිව දැඩි විරෝධයක් නැගී එන්නේ මෙවරත් අගමැතිකම ලබා ගැනීමේදී පක්ෂයේ සාමාජිකයන්ට ලබා දුන් පොරොන්දු කඩ කිරීම හේතුවෙනි. සාගල, මලික්, තිලක් මාරපන යන සහචරයන් නැවත තම උකුලේ තබා නැළවීමට එරෙහිව ඔවුහු වෙනම කණ්ඩායමක් නිර්මාණය කරගෙන සිටිති. ඔවුන් පසුගියදා කොළඹ හෝටලයකදී රැස්වූ ...
මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වය මුල්කරගෙන වමේ බලවේගයක් විදිහට අපේ පොදුජන පෙරමුණත් වමේ බලවේග ඒකරාශී කරගනිමින් යනවා. අපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් තනිව තරග කරලා දිනන්න අමාරුයි. ඒ වගේමයි පොදු ජන පෙරමුණටත්. අපි දෙගොල්ල එකතුවෙලා මේ රට නියම සංවර්ධනයක් කරා ගෙනියන්න වැඩකරනවා මිසක් වමේ අපි ...
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...
කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...
පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත් ...
විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...
“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර්ම...
මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම සි...
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...