දේශීය පුවත්

මහින්ද රාජපක්‍ෂ මහත්තයාගේ නායකත්වය මුල්කරගෙන වමේ බලවේගයක් විදිහට අපේ පොදුජන පෙරමුණත් වමේ බලවේග ඒකරාශී කරගනිමින් යනවා.

අපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය වශයෙන් තනිව තරග කරලා දිනන්න අමාරුයි. ඒ වගේමයි පොදු ජන පෙරමුණටත්. අපි දෙගොල්ල එකතුවෙලා මේ රට නියම සංවර්ධනයක් කරා ගෙනියන්න වැඩකරනවා මිසක් වමේ අපි ආයෙ එක්සත් ජාතික පක්‍ෂය එක්ක හවුලක් නෑ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අභිනව මහා ලේකම් ධුරය ලැබීමෙන් අනතුරුව පඬුවස්නුවරට එමින් සිටි අතරමගදී කුලියාපිටිය ආසන සංවිධායක නීතිඥ අතුල විජේසිංහ මහතා විසින් නගර මධ්‍යයේදී පෙරේදා (12දා) සංවිධානය කර තිබූ පිළිගැනීමේ උත්සවයකට එක්වෙමින් ඒ බව පැවැසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More