පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ නව ව්‍යවස්ථා යෝජනාවලිය සහ උතුර සංවර්ධනය අගමැතිවරයා යටතට පත්කිරීම, අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගය පැමිණි අවස්ථාවේදී ද්‍රවිඩ ජාතික සන්ධානය සමග පැවති සාකච්ඡාවක ප්‍රතිඵලයක් බව එම සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
නව ව්‍යවස්ථාවෙන් රට බෙදේ යැයි සිංහල ජනතාව අතර සැකයක් පවතින බවත්, නව ව්‍යවස්ථාව අනුව රට බෙදිමටත් හැකි බවත් ඔහු සදහන් කර සිටියේ යාපනය වීරසිංහම් ශාලාවේ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
මන්ත්‍රී සුමන්තිරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය…
මන්ත්‍රී සුමන්තිරන්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය… #lka #Sumanthiran #TNA
Gepostet von Newsfirst.lk am Sonntag, 13. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...