‘ව්‍යවස්ථාව’ කෙරෙන්නෙ නැති දෙයක් නම් ඒ ගැන කතා කරන්නේ මොන මඟුලකටදැයි ගම්පහ දිස්ත්‍රික් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පෙරේදා (14දා) පැවැති මහර එජාප බල මණ්ඩල රැස්වීමේදී ප්‍රශ්න කර සිටියේය.
ව්‍යවස්ථාවට පාර්ලිමේන්තුවේ 2/3 බලයක් නොමැති බව අපේ නායකයොත් පිළිගත යුතුයැයිද හෙතෙම අවධාරණය කළේය.
ව්‍යවස්ථාව වෙනස් කරනව නම් ඊට මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු කණ්ඩායමේ සහාය ගත යුතුව ඇතැයිද එසේ නොවුණොත් 2/3 බලය ගැනීමට නුපුළුවන් බවද හෙතෙම එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...