මෙම යෝජිත නව ව්‍යවස්ථාව හරහා නැවත වරක් සිදුවෙමින් පවතින්නේ පළාත් ප්‍රත්ඥප්ති හැදී පළාත් මට්ටමින් සෞඛ්‍ය ශේස්ත්‍රය සීමා කිරීමක් බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.
ඊයේ (14) දින රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේය.
මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වු වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේ මෙම යෝජිත නව ව්‍යවස්ථාව හරහා නැවත වරක් සිදුවෙමින් පවතින්නේ පළාත් ප්‍රත්ඥප්ති හැදී පළාත් මට්ටමින් සෞඛ්‍ය ශේස්ත්‍රයට සීමා බන්ධන පැනවෙන බවත් රෝගියකුගේ අයිතිවාසිකම් උල්ලංගනය වීම හා වෛද්‍ය වරුන්ට සිදුවන අසාධාරණයත් සමස්ත සෞඛ්‍ය පද්ධතියම බිදවැටෙන බව වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කියා සිටියේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය – Government Medical Officers Association
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (14) පවත්වන ලද මාධ්‍ය හමුව…
Gepostet von sripuvath.com am Montag, 14. Januar 2019
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...