දේශීය පුවත්

හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා අද (14) මල්වතු සහ අස්ගිරි අනුනායක හිමිවරු බැහැ දැක රටේ පවතින වර්තමාන තත්ත්වය සම්බන්දයෙන් පැහැදිලි කළේය.

පළමුවෙන්ම මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් බැහැැදක උන්වහන්සේට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා විසින් රචිත පොත් කිහිපයක් පිලිගන්වා ඇත.

පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යොජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මගින් රටට අහිතකර තත්ත්වයක් ඇති වන බවත් උතුරු නැගෙනහිර පලාත් දෙක එකට එකතු කිරිම මගින් විශාල හනියක් සිදු වන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

එහිදි අනු නායක හිමියන්ද පැවසුවේ මෙවැනි අන්ඩුක්‍රම ව්‍යවස්තාවක් ගෙන එමට මහජනයා බලයක් ලබා දී නොමැති බවයි.

මෙ සම්බන්දයෙන් තමන්වහන්සේලාගේ කිසිදු එකඟත්වයක් නොමැති බවද මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිතසිරි හිමියන් පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More