දේශීය පුවත්

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුමට අනුමැතිය ලබාදීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඊයේ (27 ) ප‍්‍රතික්ෂේප කර ඇත. එම ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම තව සති දෙකකින් කල් දැමීමට ද කැබිනට් මණ්ඩලය ඒ අනුව තීරණය කර ඇත. මිලේනි...

මුහුදු මහා විහාරයේ වසර 50ක පමණ කාලයක් තිස්සේ සිදුවන මුස්ලිම් ආක්‍රමණය පිළිබදව ජනප්‍රිය සංගීතවේදී ඉරාජ් වීරරත්න විසින් වාර්තා වැඩසටහනක් ඉදිරිපත් කර තිබේ. මෙම වාර්තා වැඩසටහන සදහා සහභාගීවී සිටින අවස්ථාවේදී පහරදීමට යකඩ පොලු රැගෙන පිරිසක් පැමිණ ඇති අතර විහාරස්ථානයේ ස්වාමීන්වහන්සේට පහරදීමට උත්සාහ ක...

මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රීයේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. මඩකලපුව සියෝන් දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාගේ හිස කොටස මඩකලපුව කල්වියන්කාඩු හින්දු සුසාන භූමියෙන් ඉවත්කර ගන්නැයි බලකරමින් මඩකලප...

වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී මැදිහත්වීම්වලට එරෙහිව “වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් පරදවමු!” ලොව පුරා පවත්වනු ලබන විවිධ විරෝධතා ක්‍රියාමාර්ගවලට සමගාමීව කොළඹදී ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් අද (27) පස්වරු 3.00ට මරදාන සමාජීය හා සමයීක කේන්ද්‍රයේදී (CS...

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් H.E. Robina Marks මහත්මිය හා විපක්ෂනායක මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් අද (27) පෙරවරුවේ විජේරාම නිල නිවසේදී පැවැත්විණි. ඉදිරියේදී රටවල් දෙක අතර සංස්කෘතික හා ආයෝජන අවස්ථා පුළුල් කර ගැනීමට බලාපොරොත්තු වන බව මහ කොමසාරිස්තුමිය මෙහිදී පැවසීය. ...

ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය. අද අරලිය ගහ මන්දිරයේ මාධ්‍ය හමුවක් පවත්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය. ඉදිරි ජනාධිපතිවරණය පහසු සටනක් බවත් එක්සත් ජාතික පෙරමුණ...

කැබිනට් නොවන ඇමැතිවරුන් දෙදෙනකු එක්සත් ජාතික පක්ෂය විවේචනය කරමින් මාධ්‍යවලට අදහස් දැක්වීම සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව විනය පියවර ගන්නා බව ලිඛිතව දන්වා ඇතැයි පක්ෂයේ ලේකම් නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය. එක්සත් ජාතික පක්ෂය, පක්ෂ නායකත්වය, පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය, පක්ෂයේ වැඩපිළිවෙළ හා...

පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත්වු ජනතාවගේ හදවත් සැනසීම සඳහා ඔවුන්ට සත්‍ය හෙළි කිරීම අපගේ වගකීමක් බවත් කිසිදු දිනක තමන් යම් පක්ෂයට පක්ෂපාතීව කථා සිදු නොකර බවත් ජනතාව ඒ සම්බන්ධයෙන් විනිශ්චය කිරීම සිදුකළ යුතු බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. අද (27) උදෑසන ඉතාලියේ රදගුරු මණ්ඩලයේ ...

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර අද පෙරවරුවේ පැවති හත්වන වටයේ සාකච්ඡාව සාර්ථකව අවසන් වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ පවසයි. අදාළ සාකච්ඡාව පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදීය. පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ වැඩිදුර පවසා සිටියේ ජ...

ඇමැති සජිත් ප්‍රේමදාස පාර්ශ්වය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා ඉදිරිපත් කළ යෝජනා අගමැති රනිල් වික්‍රමසිංහ සහ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න පමණක් එකතුව පෙරේදා (25 වැනිදා) රාත්‍රියේ පැය තුනක පමණ කාලයක් විශ්ලේෂණය කර තිබේ. එදින රාත්‍රි 9....

අගෝස්තු 30 වනදාට පෙර සජිත් ප්‍රේමදාස මහතාට එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ලබා නොදෙන්නේ නම් ලක්ෂයක සෙනඟක් කොළඹට රැගෙනවිත් අරලියගහ මන්දිරය වැටළීමට සජිත් පාර්ශ්වය තීරණය කර ඇතැයි වාර්තා වේ. තවදුරටත් දුරබැහැර ප්‍රදේශවල රැස්වීම් පවත්වා තේරුමක් නොමැති බවත් හැකි උපරිමයෙන් කොළඹට සෙනඟ ගෙන්වා...

ජමාත්තේ ඉස්ලාමි අන්තවාදී සංවිධානයේ හිටපු නායක හජ්ජුල් අක්බර් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මාවනැල්ලේදී පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයා පසුගිය දිනවල රට පුරා බුදු පිළිම කඩා විනාශ කළ අන්තවාදී මුස්ලිම් කල්ලිය මෙහෙය වූ පුද්ගලයා බව විමර්ශනවලින් හෙළි වී ඇත. අජ්ජුල් අක්බාර...

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්‍ෂයක් ලෙස ගන්නා තීරණය ප‍්‍රකාශයට පත් කිරීම ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය තවදුරටත් ප‍්‍රමාද කර තිබේ. ඊයේ (26) රාති‍්‍රයේ පැවති පක්‍ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබුණි. එහෙත් ජනාධිපතිවරණයේදී ගන්නා තීරණය පිළිබඳව ඉන් පසුව කිසිවක් නිල වශයෙන් ප‍්‍ර...

වත්මන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ගැන එක්සත් ජාතීන්ගේ සංවිධානය ගන්නා ක‍්‍රියාමාර්ගය කුමක්දැයි ඊයේ (26 දා) සවස ආගම් ඇදහීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමද් ෂහිද් වෙත ඉදිරිපත් වූ ප‍්‍රශ්නයට ප‍්‍රතිචාර දැක්වීම ඔහු ප‍්‍රතික්‍ෂේප කළේය. එක්සත් ජාතීන්ගේ කාර්යාලයේදී ඊයේ (26 දා) සවස පැවැති මාධ්‍ය සාකච...

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ දියණිය පවරා ඇති නඩුව රාජ්‍ය නිලධාරීන්ට හිමි වී ඇති මුක්තිය මත ප‍්‍රතික්ෂේප කරන ලෙස ඒ මහතාගේ නීතිවේදීන් විසින් කැලිෆෝනියා අධිකරණය වෙත අලූතින් ඉල්ලීමක් කර ඇත. අහිංසා වික‍්‍රමතුංග විසින් ගොනු කර ඇති මෙම නඩුව පිළිබ...

"මම සජිත්ට අපේක්ෂකත්වය දෙන්න කැමතියි. හැබැයි මේ කට්ටිය කැමති කරගෙන එන්න" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජේෂ්ඨ ඇමතිවරු පිරිසක් හමුවේ පවසා තිබේ. මලික් සමරවික්‍රම, කබීර් හෂීම්, රන්ජිත් මද්දුමබණ්ඩාර යන ජේෂ්ඨ අමාත්‍යවරුන් තිදෙනා ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ම...

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාව අතර අද (26) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තා වේ. ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මැතිවරණ කොමිසන් සභාවේ සභාපතිවරයාත් අනෙකුත් සාමාජිකයින් දෙදෙනාත් එම සාකච්ඡාවට සහභාගි වී ඇතැයිද පැවසේ. ජනාධිපතිවරණයේදී බල...

සිය ධුරකාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට කටයුතු කරන බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 2019 කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදි මාධ...

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පත්කරනු ලැබ ඇත. මීට පෙර එම ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා වෙනුවට වීරකුමාර දිසානායක මහතාට මෙම පත් වීම ලබා දීමට අද දිනයේ රැස්වු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේදී තීරණයක් ගෙන ...

මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා පත් කර ඇත. මෙතෙක් කල් එම ධුරය දැරූ එස්.බී දිසානායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත. මීට අමතරව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් පාර...

සම්බන්ධ පෙර පුවත්
දේශීය පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...

දේශීය පුවත්

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...

දේශීය පුවත්

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...

දේශීය පුවත්

තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික දෙමළ ජනයාට ස්ටාලින් නිවාස හදයි

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය වෙත පැනගොස් සිටින ශ්‍රී ලාංකික දෙමළ ජනතාව සඳහා පුනරුත්ථාපන කඳවුරු 19ක අලුතින් ඉදිකරන ලද නිවාස...

දේශීය පුවත්

තිලීපන් අහිංසක මිනිහෙක් නෙවෙයි මිනීමරු ත්‍රස්තවාදියෙක්- අරුන් සිද්ධාර්ත

කොටි ත්‍රස්තවාදියෙකු වන තිලීපන් නැමැත්තා සැමරීමට නැගෙනහිර පළාතේ සිට උතුරු පළාත දක්වා රථ පෙළපාලියකින් තිලීපන්ගේ පිලිරුවක් රැගෙන යමි...

දේශීය පුවත්

මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම්ට විරෝධතාකරුවන්ගෙන් ප්‍රහාරයක්

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද‍්‍ර කුමාර් පොන්නම්බලම් මහතාට විරෝධතාකරුවන් පිරිසක් විසින් පහරදී ඇතයි වාර්තාවේ. ත්&#x...

දේශීය පුවත්

“මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද?”- මහජන විනිශ්චය ප්‍රකාශයට පත්කෙරේ

විශ්‍රාමික ලුතිතන් ජනරාල් ජගත් ඩයස් මහතාගේ කැඳවුම්කාරිත්වයෙන් "මව්බිම පාවාදෙන ද්‍රෝහීන්ට කළ යුත්තේ කුමක්ද ?- මහජන විනිශ්චය ...

මුහුණු පොතෙන්

ස්වරාජ්‍ය පාලනය

“ස්වරාජ්‍ය පාලනය” යන මැයින් 1911 සැප්තැම්බර් 9 වැනි දින “සිංහල බෞද්ධයා” පුවත්පතට අනගාරික ධර්මපාලතුමා ලියූ ලිපියෙන්... "ශිල්ප කර...

දේශීය පුවත්

මාළිගාකන්ද අධිකරණය ආසන්නයේ වෙඩිතැබීමක්… කුඩා දරුවකු මියයයි

මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය අසලදී අද (17)පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව තිබේ. යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් වෙඩිතැබීම ...

දේශීය පුවත්

හරක් කටාට උදව් කළ පී.සී ගේ මව සහ මස්සිනා අත්අඩංගුවට

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම සංවිධානාත්මක අපරාධ කරුවකු වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් ...